දේශීය

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

(UTV | යාපනය) – මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ථ විය.   

ඒ් , යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 80 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් සිදුකරනු ලැබීය.

 

Related posts

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

Mohamed Dilsad

අන්තර් පළාත් සංචරණ සීමා ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment