දේශීය

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

(UTV | කොළඹ) –කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 571කි.

මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සංචිත ඉළක්ක 2025 වර්ෂයේ සම්පූර්ණ කිරීමට ආණ්ඩුව ට බැහැ – උදය ගම්මන්පිල

Editor O

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

හෙට විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

Leave a Comment