දේශීය

රියදුරු බලපත්‍ර වලංගු කාළය තවත් මාස 6 කින් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – අප්‍රේල් 01 වනදා සිට සිට කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව ලබන සැප්තැම්බර් 30 තෙක් දීර්ඝ කර ඇත.

මේ සඳහා වන ගැසට් පත්‍රයට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ඊයේ අත්සන් තැබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කරගැනීමේදී මහජනතාව පත්ව ඇති අපහුසතාවන් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

 

Related posts

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ඇරඹේ

Editor O

Leave a Comment