දේශීය

රුසියාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

(UTV| කොළඹ) – රුසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කර තිබේ.   

ඒ අනුව ඊයේ (01) සිට එම තීරණය ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පැවසීය.

ශ්‍රී ලංකාවට අමතරව, ජර්මනිය, තජිකිස්ථානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, සහ සිරියාව වෙත රුසියාවේ සිට නිල වශයෙන් ගුවන් ගමන් අරඹා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සිට බොහෝ රටවල් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කළේය.

Related posts

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

“බස් දුවන්න ඩීසල් නැහැ” – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment