දේශීය

සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115 කට

(UTV | කොළඹ) – ලබන සතියේ සිට දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 115ක මිලකට සතොස ශාඛා හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (02) දහවල් එම අමාත්‍යාං‍ශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් පෙළ සැප්තැම්බර් මුල ඇරඹේ

Mohamed Dilsad

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment