දේශීය

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

(UTV | කොළඹ) –යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි.

Related posts

වීරකුමාර, පියසිරි සහ රොජර් ට වරෙන්තු

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ට විදෙස්ගතවීමට අවසර

Mohamed Dilsad

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල අවට පදිංචිකරුවන් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment