ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති අද දිවයිනට

(උදයම්,කොළඹ) – එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අද (11) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම වෙසක් සැමරුම් ජාත්‍යන්තර සමුළුව හෙට (12) බණ්ඩාරනායක අනුස්මාණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ මහනුවර, හැටන් යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.

 

Related posts

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

නව විනිසුරුවරු 04 ක් දිව්රති..

Mohamed Dilsad

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment