දේශීය

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.  ‍‍

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් මාලාවක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙන බවය.

ඒ අනුව විශ්වවිද්‍යාල ආරම්භ කරන බව සඳහන් කළේය.

මේ වනවිට සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබේ.

 

 

 

Related posts

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

Mohamed Dilsad

Leave a Comment