දේශීය

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

(UTV | කොළඹ) – වරාය නගරයේ සේවය කරන චීන ජාතිකයින් 1,000කට “සිනෝෆාම්” එන්නත ලබාදීමට අද (06) දින පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අනුව අද (06) දිනට පසුව කොළඹ නගරය අවට සිටින චීන ජාතිකයන් එන්නත්කරණයට ලක්කර අවසන් බවයි වාර්තා වන්නේ.

Related posts

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment