විදෙස්

ජපානයට හදිසි තත්ත්වයක්

(UTV | ජපානය) – කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමඟ ඔසාකා ඇතුළු ජපානයේ ප්‍රදේශ තුනකට අර්ධ වශයෙන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර එරට නව කොවිඩ් පාලන සීමා ලබන සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ජපානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 2,458ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවූ නව මරණ ගණන 10 කි.

Related posts

බස් රථයක ගින්නකින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාව තවත් මැතිවරණයකට සුදානම්

Mohamed Dilsad

ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment