දේශීය

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සෙන් හමුවේ

(UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය පවසයි.    

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

Related posts

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යළි පාර්ලිමේන්තුවට – ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Editor O

මෙරටට මූල්‍යමය වශයෙන් විදේශ ආධාර ලැබී නැහැ [RELEASE]

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment