දේශීය

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි.   

අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවූ බවයි.

 

Related posts

ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී

Editor O

Leave a Comment