ගොසිප්

කැරොලයින් නිහඬතාවය බිඳ දමමින් කරළියට

(UTV | කොළඹ) – ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පසුගියදා විවාහක කිරුළේ තරඟය අතර සිදුවූ සිදුවීම සම්බන්දයෙන් නිහඬව සිටින අතර ඇය සිය නිහඬතාවය බිදීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.    

එම ආරංචි මාර්ග සඳහන් කළේ ඇගේ කතාවේ ඇගේ පැත්ත හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම මේ වනවිට ඇයට ඇයගේ නීතිවේදීන් ලබා දී ඇති උපදෙස් වලට අනුව නිහඬව සිටින බව ද වාර්තා වේ.

ආරංචි මාර්ග වලට අනුව, ඇය මහත්මිය හෙට (08) දිනයේදී මාධ්‍යයට අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, හෙට නැවත පොලීසියට ඉදිරිපත් වීමට නියමිත බැවින් අදහස් දැක්වීමට නිශ්ශිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

 

Related posts

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත්තා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

පිල්ලයාන්ටත් අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment