දේශීයව්‍යාපාරික

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

(UTV | කොළඹ) – පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසයි.    

අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700 ක් වැනි අධික මිලකටයි.

ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.

 

Related posts

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

”ආණ්ඩුවට 113ක් නෑ, පුළුවන් කෙනෙක් භාර ගන්න” – ලාන්සා කියයි

Mohamed Dilsad

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment