ක්‍රීඩා

පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ FIFA සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.    

එම රටවල පාපන්දු ක්‍රීඩාවට රාජ්‍යය බලපෑම් එල්ලවීම සහ 3 වන පාර්ශවයක බලපෑම් එල්ලවීම සැලකිල්ලට ගෙන සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර ඇත.

 

Related posts

ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වේ

Mohamed Dilsad

T20 සඳහා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ඉන්දීය – ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment