දේශීය

කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්

(UTV | කොළඹ) –අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර තිබේ.

ඔවුන් දෙදෙනාව අද (08) පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවය.

Related posts

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයට

Editor O

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

පිරිසිදු දේශපාලඥයින් වත්කම් බැරකම් භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment