දේශීය

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

(UTV| කොළඹ) – පසුගිය වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදුවු නෞකා අනතුර සහ ඉන්ධන කාන්දුවට අදාළව එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ නීතීඥවරුන් වෙත නීතිපතිවරයා විසින් රුපියල් කෝටි 342 යි ලක්ෂ 30 ක වන්දියක් ඉල්ලා තිබේ.   

සාගර දූෂණයට අදාළව එය යොමු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

 

Related posts

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන ඉඟියක්

Editor O

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

Leave a Comment