දේශීයව්‍යාපාරික

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ ප්‍රකාශ කළේය.   

කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් කැපීම සිදුකළ හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‍ ජූලි 12 සිට

Editor O

“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචන

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට තහංචියක්

Mohamed Dilsad

Leave a Comment