දේශීය

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 91,631ක් දක්වා ඉහළගොස් ඇත.

Related posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ පෙනී සිටීමට CID අධ්‍යක්ෂවරයාට නියෝගයක්

Mohamed Dilsad

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

ආසාදිතයින් 465දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment