ව්‍යාපාරික

බිත්තර වී හිඟයක්

(UTV | කොළඹ) – යල කන්නයේ වගා කිරීමට ප්‍රමාණවත් බිත්තර වී හිඟ වීමෙන් මහවැලි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.    

ගොවීන් පෙන්වා දෙන්නේ ජලය නිසි පරිදි නොලැබීම නිසා බිත්තර වී නිෂ්පාදය අඩාල වී ඇති බවයි.

 

Related posts

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

බාල කුළු බඩු නිෂ්පාදන පිලිබඳ අවධානයට

Mohamed Dilsad

ටොයෝටා තැබූ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment