දේශීයව්‍යාපාරික

ඩොලර් මිලියන 500ක් චීනයෙන් මෙරටට

(UTV |  කොළඹ) – චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල අද මෙරටට ලබාදී තිබෙනවා.

මෙය පසුගිය වසරේ මාර්තු මස 18 වනදින අත්සන් කරන ලද 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමේ කොටසක් වන අතර, චීනය විසින් අදාළ ණය පහසුකම ලබාදී ඇත්තේ මෙරට සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

Related posts

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

රුසියාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

කෝප් කමිටුව අද සිට යළි රැස්වේ

Mohamed Dilsad

Leave a Comment