දේශීය

පවුල් ලක්ෂ 20 කට රුපියල් 5000 දීමනාව දී අවසන් – ඉතිරි පිරිසට ලබන සඳුදා

(UTV | කොළඹ) –  පවුල් 22 , 66301 කට රුපියල් 5000 දීමනාව මේ වනවිට ලබා දී ඇතැයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.   

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙතෙක් රුපියල් 5000 නොලද පවුල් සඳහා එම දීමනාව ලබන සඳුදා (19) ලබාදෙන බවයි.

පවුල් කාණ්ඩ 7 ක් යටතේ එම දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Related posts

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

ගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැ

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment