දේශීය

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

(UTV | කොළඹ) – රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩුවක් දමයි

Editor O

දිස්ත්‍රික් 03 ක ග්‍රාම නිළධාරී වසම් 42 ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment