දේශීයව්‍යාපාරික

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කර ඇත.    

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිළ රුපියල් 201 ක් ලෙස පැවති අතර අද දිනයේදී එය රුපියල් 191 යි ශත 97 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඩොලරයක ගැණුම් අගය අද සටහන් වන්නේ රුපියල් 187 යි ශත 93 ක් ලෙසයි.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වෙනිදා යළි ඇරඹේ.

Editor O

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

Mohamed Dilsad

Leave a Comment