දේශීය

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් ඇප මත මුදා හැර ඇත.    

වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

Mohamed Dilsad

හිටපු කතානායක, ආචාර්යය අශෝක රංවලගේ උපාධි සහතිකය කෝ…? – ඉල්ලා අස්වී මාස දෙකක්

Editor O

Leave a Comment