දේශීය

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් ඇප මත මුදා හැර ඇත.    

වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

මද්‍රාසා ආයතන රජයේ අනුමත අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කෙරේ

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්

Mohamed Dilsad

Leave a Comment