දේශීය

සවස් වරුවේ පළාත් කීපයකට තද වැසි

(UTV | කොළඹ) –මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

Related posts

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

සජබ ආණ්ඩුවකින් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට රාජ්‍ය පාලනය තුළ වැඩි වටිනාකමක් – සජිත් ප්‍රේමදාස

Editor O

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment