දේශීය

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.   

අද (22) උදෑසන පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මීට පෙර අප්‍රේල් 27 වන අඟහරුවාදා සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කළ ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට තීරණය කළ බවය.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත අප්‍රේල් 27 වන දින සිට සති දෙකක් ගතවු පසු විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සියලු උපකුලපතිවරුන්ට දැනුම්දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කරන දින ප්‍රකාශයට පත් කරයි

Editor O

මෙරට විශේෂ ගුවන් යානයක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment