දේශීය

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

(UTV | කොළඹ) – පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවය.

මේ අතර පසුගිය මාර්තු මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

හෙට සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

යල කන්නයේ වගා හානි සඳහා වන්දි

Mohamed Dilsad

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

Mohamed Dilsad

Leave a Comment