දේශීය

අද මැදියමේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

(UTV |ගම්පහ) – අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුමිරියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 05 ක් හුදෙකලා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

Editor O

ඛනිජ තෙල් සේවකයින් උපවාසයක

Mohamed Dilsad

Leave a Comment