දේශීය

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සති 02 කට අත්හිටුවයි

(UTV| කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා ඇත.   

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.

 

Related posts

දඩ මුදල් වෙනස් වීමක් ගැන ඉඟියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද

Mohamed Dilsad

වැල්ලවත්ත – දෙහිවල අතර දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment