දේශීය

රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ

(UTV| කොළඹ) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ රට තුළ කිසිදු සංචරණ සීමා පැණවීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.  

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ පමණක් වසා දැමීමට පියවර ගන්නා බවයි.

එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස්වලටම වී සිටින ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

LTTE සිරකරුවන් 16 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

Mohamed Dilsad

බස් ගාස්තු ජූලි 1දා සිට සියයට 5%කින් පහළට

Editor O

Leave a Comment