දේශීය

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවධානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

(UTV| කොළඹ) –කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ අතර, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී තිබේ.

ඊයේ (23) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී කටයුතු කරන ආකාරය

Mohamed Dilsad

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

Mohamed Dilsad

Leave a Comment