කලා

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් හි ජනප්‍රිය සංගීතඥයෙකු වන ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු විය.

රතෝඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්.රහ්මන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණි.

 

Related posts

ඩොන්’ 3 චිත්‍රපටයට ප්‍රියංකා ඕනෙමලු – ෂාරුක්

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

කංගනා රනවුත් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment