දේශීය

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

(UTV| කොළඹ) – අද (24) දිනයේ තවත් නව ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ් අනුව අද දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 880කි.

එම සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 100,571ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කන්දකාඩු PCR පරීක්ෂණ 5000 ක් සිදුකර අවසන්

Mohamed Dilsad

Leave a Comment