දේශීය

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

බද්දේගම සමිත හිමි අපවත් වෙයි

Mohamed Dilsad

ඉඩම් බලපත්‍ර සින්නක්කර ඔප්පු බවට පත්කිරීමට සැරසෙයි

Mohamed Dilsad

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

Mohamed Dilsad

Leave a Comment