දේශීය

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

(UTV | කොළඹ) – හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.    

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

 

Related posts

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.

Editor O

Leave a Comment