විදෙස්

නවදිල්ලිය තවත් සති දෙකකට වසයි

(UTV | කොළඹ) – ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

ඒ අනුව ඉන්දීය අගනුවර පසුගිය සතියේ පනවා තිබූ මෙම ලොක්ඩවුන් සීමාවන් මැයි 3 දා දක්වා පවතිනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Related posts

භූ කම්පනයකින් නව දිල්ලියට බලපෑම්

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට නොසිතූ කොන්දේසියක්

Mohamed Dilsad

පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment