දේශීය

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

(UTV | කොළඹ) – උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.   

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ

Mohamed Dilsad

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය

Mohamed Dilsad

Leave a Comment