විදෙස්

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

(UTV | ඉන්දියාව) – අද පෙරවරුවේ ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ ඒකක 06.04 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇත.   

එහි වයඹ දිග කොටසේ මෙන්ම උතුරු බෙංගාලයටද එම කම්පන තත්වය දැනී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

භූ චලනය හමුවේ සිදුවූ ජීවිත හානි හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතත් ගොඩනැගිලි රැසකට සුලු හානි සිදුවී ඇති බව ද එම වාර්තාවල සඳහන්.

 

 

 

Related posts

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

Mohamed Dilsad

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

Leave a Comment