දේශීය

ඉංජිනේරු සංස්ථා සභාපති සිරකර තබාගෙන සේවකයන් විරෝධතාවයක

(UTV | කොළඹ) – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.   

ඒ වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින්.

සංස්ථාවේ සේවකයන් පිරිසක් විසින් එහි සභාපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළ කාර්යාල අඩස්සියේ සිරකර තබාගෙන මේ වනවිට විරෝධතාවයක නිරත වෙයි.

සිද්ධිය පාලනය කර ගැනීම සඳහා මේ වනවිට එම ස්ථානයට පොලිසියද කැඳවා ඇතැයි සඳහන්.

 

Related posts

චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි

Mohamed Dilsad

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment