දේශීය

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

(UTV | කොළඹ) – ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත.

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස  කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Related posts

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

Editor O

අඩු පිරිවැයකින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment