දේශීය

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

(UTV| කොළඹ) – මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර ඇත.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන්කර සිටියේය.

Related posts

වැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තා

Editor O

වේගයෙන් යෑම අනිවාර්යයි! | අධිවේගයට නීතියක්..

Mohamed Dilsad

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

Leave a Comment