ගොසිප්

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි.   

පාසල් ආරම්භ කිරිමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය.

Related posts

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

චීනය සිදු කල නවතම හෙළිදරව්ව මෙන්න

Mohamed Dilsad

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment