දේශීය

ඇමති මහින්දානන්ද නිරෝධායනයට

(UTV | කොළඹ) –කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා එහි සටහන් තබා තිබේ.

Related posts

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 වනදා සිට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment