දේශීය

කම්කරු කාර්යාලයෙනුත් සීමා පනවයි

(UTV| කොළඹ) – රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කර ඇත.   

ඒ අනුව ප්‍රධාන කම්කරු කාර්යාලයට හා දිස්ත්‍රික් කාර්යාල සදහා පැමිණෙන සේවාලාභින් ප්‍රමාණය සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනිම සදහා ප්‍රධාන කාර්යාලය හෝ පළාත් / දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණිමට පෙර ජනතාව දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු අතර ඊට අදාල දුරකථන අංක මාළාව කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

Related posts

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

Mohamed Dilsad

රටපුරා දැවැන්ත විරෝධතා

Mohamed Dilsad

Leave a Comment