දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

(UTV | කොළඹ) – අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

Related posts

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment