විදෙස්

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත.

වෛද්‍ය සහ හෙද සිසුන් සඳහා වූ විභාග කල් ඔවුන් රෝහල්වලට යෙදෙවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිගයක් ද මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Related posts

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

ඉතාලියේ හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment