දේශීය

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

(UTV | අනුරාධපුර) – අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවකට අයත් මුදල් කොල්ල පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.   

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමකින් පෞද්ගලික ආරක්ෂක නිලධාරීයෙකුට තුවාල සිදුව ඇති බවයි.

ආරක්ෂක නිළධාරියෙක් මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

 

Related posts

මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 262ක්

Mohamed Dilsad

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

Mohamed Dilsad

Leave a Comment