දේශීය

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

(UTV| කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. 

ඒ මහතා පැවසුවේ අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවයි.

Related posts

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු

Mohamed Dilsad

රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment