දේශීය

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

(UTV| කොළඹ) – ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් හමුවී තිබේ.   

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කළේ ඉන්දීය කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි.

විදේශයක සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් සාම්පලවල මෙම ඉන්දීය කොවිඩ් වෛරස ප්‍රභේදය තිබී හමු වූ බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කළේය.

Related posts

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

Leave a Comment